පසුගිය 18 වන දින Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship chipset එක වන Exynos 2200 එලිදක්වනු ලැබුවා. මෙම නවතම චිප්සෙට් එක 4nm EUV process තාක්ෂණය භාවිතා කරමින් නිමවා ඇති අතර Xclipse නම් custom-made GPU එකක් මේ Exynos 2200 chipset එකට ඇතුලත් වනවා.